චීන තානාපති Qi Zhenhong මැතිතුමාගේ පැමිණීම

ශ්රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මැතිතුමා ගාල්ල ප්රදේශයේ නිල සංචාරයක් අතරතුර 2021.12.27 දින ගාල්ල මහා නගර සභා කාර්යාලයට පැමිණී අතර එහි දී ගරු නගරාධිපති ප්රියන්ත සහබන්දු මැතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපති ෆවුසුල් නියාස් මැතිතුමා, ගරු නාගරික මන්ත්රී පරාක්රම දහනායක මැතිතුමා, නාගරික කොමසාරිස්තුමා හා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර සුහද පිළිසඳරක් පැවිත්විණි.