ගාල්ල මහා නගර සභාව මගින් එළවළු පැල, කොම්පෝස්ට් පොහොර හා බීජ බෙදා දීම

සෞභාග්‍යා ගෙවතු වගා සංග්‍රාමය වැඩසටහන යටතේ ගෙවතු වගාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට එම  කටයුතු වලට දිරිදීමක් වශයෙන් එළවළු පැල, කොම්පෝස්ට් පොහොර හා බීජ  සභා අරමුදලේ දායකත්වය යටතේ ලබා දීමට කටයුතු කෙරිණි. එම එළවළු පැල හා අනෙකුත් ද්‍රව්‍ය ගාල්ල මහා නගර සභා ප්‍රජා සංවර්ධන අංශය හරහා ගාල්ල මහා නගර සභාවේ මන්ත්‍රී මණ්ඩලයේ මග පෙන්වීම මත සභා බල ප්‍රදේශයේ අදාළ පවුල් ඒකක වෙත ලබා දීමට කටයුතු කෙරිණි.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න