ටෙන්ට් පුටු ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ වැඩසටහන

ගාල්ල මහා නගර සභාවේ පුර නැගුමට වැඩදහසක් වැඩසටහන යටතේ ගාල්ල මහා නගර සභාවට අනුබද්ධ ප්‍රජා සංවර්ධන සමිති සඳහා ටෙන්ට් පුටු ක්‍රීඩා භාණ්ඩ හා ෆ්ලෑෂ් ලයිට් බෙදා දීමේ වැඩසටහන 2019.02.27 දින ගාල්ල ධර්මපාල උද්‍යානයේ දී පැවැත්විණි. මේ සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා, ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය හා නියෝජ්‍ය කොමසාරිස්තුමිය, නාගරික ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න