උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය

උපාය මාර්ගික නගර සංවර්ධන ව්යාපෘතිය මගින් ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ මේ වන විට ක්රියාත්මක ගාල්ල කොටුව රෑම්පාට් පැකේජ් 01 හා පැකේජ් 02 සම්බන්ධව ප්රගති සමාලෝචන සාකච්ඡාව සහ ක්ෂේත්ර පරීක්ෂාව 2020.09.08 දින එම ක්ෂේත්රයේ දී සිදුවිය. මේ සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපතිතුමා, ගරු නාගරික මන්ත්රීවරුන්, නාගරික කොමසාරිස්තුමා, ගාලු උරුමය පදනමේ
සභාපතිතුමා සහ නිලධාරීන්, උපාය මාර්ගික නගර සංවර්ධන ව්යාපෘතියේ නිලධාරීන් සමග ගාල්ල මහා නගර සභා නිලධාරීන් ද සහභාගී විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න