පුවත්පත් අංශය/කියවීම් ශාලාව | ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය

ඉතා හොඳ පුවත්පත් එකතුවකින් සමන්විත මෙහි එකවර 30 දෙනෙකුට ආසන පහසුකම් සහිතව භාවිතා කළ හැකිවන අයුරින් සකස්කර ඇත. දිනපතා පල වන සිංහල/දෙමළ/ඉංග්‍රීසි/ පුවත්පත්, පුවරු මත තබා කියවීමට සලස්වා ඇත.

මෙහි දී ඔබට කියවිය හැකි පුවත්පත්

 

දිනපතා සිංහල පුවත්පත්

  • දිනමිණ
  • දිවයින
  • ලංකාදීප
  • ලක්බිම
  • අද
  • මව්බිම
  • රිවිර

දිනපතා ඉංග්‍රීසි පුවත්පත්

  • Daily News
  • The Island
  • Daily Mirror

දිනපතා දෙමළ පුවත්පත්

  • තිනකරන්
  • වීරකේසරී

සති අන්ත සිංහල පුවත්පත්

  • ඉරිදා දිවයින
  • ඉරිදා ලක්බිම
  • ඉරිදා ලංකාදීප
  • ඉරිදා සිළුමිණ
  • රාවය (සෙනසුරාදා)
  • ඉරිදා ලංකා
  • ඉරිදා රිවිර
  • ඉරුදින
  • රන්දිව

සති අන්ත ඉංග්‍රීසි පුවත්පත්

  • Sunday Observer
  • Sunday Times
  • Sunday Island
  • Sunday Leader
  • The Nation

සති අන්ත දෙමළ පුවත්පත්

  • ඉරිදා තිනකරන්
  • ඉරිදා වීරකේසරී