ශාඛා පුස්තකාල | ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය

මලිගස්පේ ශාඛා පුස්තකාලය

අනගාරික ධර්‍මපාල මාවත, කරාපිටිය.

  Maligaspe Library  Maligaspe Library  

රජයේ නිවාඩු දිනයන් හා සිකුරාදා/සෙනසුරාදා දිනයන් හැර සතියේ සෑම දිනක ම පෙ.ව. 8.45 සිට ප.ව. 17.15 දක්වා විවෘතව පවතී.

 

මාගාල්ල ශාඛා පුස්තකාලය

වරාය පාර, මාගාල්ල, ගාල්ල.

magalle library

 

රජයේ නිවාඩු දිනයන් හා ඉරිදා දිනය හැර සතියේ සෑම දිනක ම පෙ.ව. 8.45 සිට ප.ව. 17.15 දක්වා විවෘතව පවතී.

කටුගොඩ ශාඛා පුස්තකාලය

කටුගොඩ, ගාල්ල.

katugoda library    katugoda library

රජයේ නිවාඩු දිනයන් හා බ්‍රහස්ප්‍රතින්දා/සිකුරාදා දිනවල හැර සතියේ සෑම දිනක ම පෙ.ව. 8.45 සිට ප.ව. 17.15 දක්වා විවෘතව පවතී.

ජංගම පුස්තකාල සේවය

ජංගම පුස්තකාල සේවය

ගාලු නගරයෙන් ඈත්වූ ගැමි ජනතාවගේ කියවීමේ රුචිය දැල්වීමේ අරමුණින් මෙම සේවාව කුඩා ප්‍රමාණයේ රථයක් යොදා ගනිමින් ඔවුන් අතරට යමින් සිදු කර ගෙන යනු ලබයි. දැනට යශෝධරාවත්ත ප්‍රජා ශාලාව හා කනම්පිටිය ප්‍රජා යන ස්ථානවල ජංගම සේවා ක්‍රියාත්මක කෙරේ.