ස්ව අධ්‍යයන අංශය | ආචාර්ය රිචර්ඩ් පතිරණ පුස්තකාලය

ස්ව අධ්‍යයන අංශය

පුස්තකාල පරිසරය තුළ තම පෞද්ගලික පොත පත පරිහරණයට ඉඩ සලසාදීම මෙම අංශයේ අපේක්ෂාවයි. ස්ව අධ්‍යයන අංශය පරිහරණය කිරීම සඳහා සාමාජිකත්වයක් අවශ්‍ය නොවන අතර තම අනන්‍යතාවය සනාත කිරීමට ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතුය. එකවර 24 දෙනෙකු සඳහා තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා විශේෂිත කුටි පහසුකම් ඇති අතර තවත් 25 දෙනෙකු සඳහා ඉඩකඩ සලසා ඇත.