News
2022.02.25 දින නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් පැමිණීම
ගාල්ල මහා නගර සභාවේ සහ නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් අතර අදහස්, දැණුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහන යටතේ නුවරඑළිය මහා නගර සභාවේ ගරු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මැතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපතිතුමිය ඇතුළු ගරු මහජන නියෝජිතයින් හා නිළධාරීන් කණ්ඩායමක් 2022.02.25 දින ගාල්ල මහා නගර සභාව වෙත පැමිණි අතර එහි දී ගාල්ල මහා නගර සභාව මගින් පාලනය වන කසළ ප්රතිචක්රීකරණ ඒකකය, ගොඩනැගිලි සුන්බුන් ප්රතිචක්රීකරණ ඒකකය, ගාල්ල
2022.02.17 දින පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාල්ල මහා නගර සභාව සතු ධර්මපාල උද්‍යානය විවෘත කිරිම
2022 පෙබරවාරි මස 02, 03, 04 හා 06 දිනයන්හි කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන
2022.01.26 LED වීථි පහන් සවිකිරීමේ තෙවන අදියර සමාරම්භක උත්සවය
2022.01.09 දින ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සව සේවා සමූපකාර සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම
2022.01.09 දින ධර්මපාල උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාව
2022 වර්ෂයේ ගාල්ල මහා නගර සභාවේ රාජකාරී ආරම්භ කිරීම
2022 වර්ෂයේ ගාල්ල මහා නගර සභාවේ රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් 2022.01.03 දින චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි. සර්ව ආගමික වතාවත් සිදුකරමින් ආරම්භ කළ එම අවස්ථාව සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමා හා ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමිය ඇතුළු සියළුම දෙපාර්තමේන්තු නියෝජනය කරමින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා කාර්යමණ්ඩලය සහභාගී විය.