සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඉටුවන සේවාවන්

  • රෝග වැළැක්වීමේ සේවා
  • ආහාර හා සනීපාරක්ෂාව
  • මළ බැහැර සේවා
  • මාතෘ සංරක්ෂණය
  • පවුල් සංවිධාන සේවාව ලබා දීම
  • බෝ නොවන රෝග පාලනය
  • සෞඛ්‍ය අධ්‍යාපනය
  • පරිසර වැඩසටහන්
  • නාගරික ආයුර්වේද අංශය
  • ආදාහනාගාර/ සුසාන භූමි සේවා