2022.01.09 දින ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සව සේවා සමූපකාර සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම

සීමාසහිත ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සව සේවා සමූපකාර සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම 2022.01.09 දින සමූපකාර රෝහලේ හෙද විදුහල් ශාලාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා ගරු නගරාධිපතිතුමා, එම සමිතියේ නිළධාරී මණ්ඩලය හා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය