2021 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම

2021 වර්ෂය සඳහා ගාල්ල මහා නගර සභාවේ රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් 2021.01.01 දින ඉතා චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි. සර්ව ආගමික වතාවත් සිදුකරමින් ආරම්භ කළ එම අවස්ථාව සඳහා ගරු නගරාධිපතිතුමා, ගරු නියෝජ්ය නගරාධිපතිතුමා හා ගරු නාගරික මන්ත්රී මණ්ඩලය සහ සියළුම දෙපාර්තමේන්තු නියෝජනය කරමින් දෙපාර්තමේන්තු ප්රධානීන් හා කාර්යමණ්ඩලය සහභාගී විය.

ඡායාරූප සඳහා අපගේ නිල facebook පිටුව වෙත පිවිසෙන්න