Skip to main content
නිවසගාල්ල මහා නගර සභාව
නිල වෙබ් අඩවිය
  • සිංහල
  • English
  • தமிழ்

සොයන්න

  • මුල් පිටුව
  • නගර සභාව
    • නාගරික මන්ත්‍රී මණ්ඩලය
    • කාර්ය මණ්ඩලය
    • ඉතිහාසය
    • කොට්ඨාස
  • දෙපාර්තමේන්තු
    • ලේකම් දෙපාර්තමේන්තුව
    • මුදල් දෙපාර්තමේන්තුව
    • ඉංජිනේරු දෙපාර්තමේන්තුව
    • සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  • පුවත්
  • භාගත කිරීම්
  • ටෙන්ඩර් දැන්වීම්
  • සංවිධාන සටහන
  • අප අමතන්න
    • කාර්ය මණ්ඩලය
    • විමසීම්
Galle Municipal Council
ගාල්ල මහා නගර සභාව
හියාරේ ජලාශය
හියාරේ ජලාශය
Galle Fort Lighthouse Tower
ගාල්ල කොටුව ප්‍රදීපාගාර කුළුණ
Galle International Cricket Stadium
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
Galle Fort
ගාල්ල කොටුපවුර
Dharamapala Park
ධර්මපාල උද්‍යානය
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5

ගාල්ල මහා නගර සභාව

Galle Municipal Council is the third Municipal council in Sri Lanka after Colombo and Kandy cities.Galle Municipal Council first Mayor was Mr. W.Dhahanayake he was able to become the 5th Prime minister of SriLanka.The land area of the city is about 16.5km2 and it is bordered by the sea from south & southwest.

  • Read more about ගාල්ල මහා නගර සභාව

මෑත කාලීන පුවත්

පෙර Pause ඊලඟ

අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා උපකරණ කට්ටල බෙදාදීම - 2022

  • Read more about අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා උපකරණ කට්ටල බෙදාදීම - 2022
ගාල්ල මහා නගර සභාව මගින් ක්‍රියාත්මක පුර නැගුමට වැඩ දහසක් වැඩසටහන යටතේ ගාල්ල මහා නගර සභාව මගින් ගාල්ලේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් සඳහා නොමිලයේ අභ්‍යාස පොත් හා උපකරණ කට්ටල 12000 ක් බෙදා දීමේ වැඩසටහනේ

2022.02.25 දින නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් පැමිණීම

  • Read more about 2022.02.25 දින නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් පැමිණීම

ගාල්ල මහා නගර සභාවේ සහ නුවරඑළිය මහා නගර සභාවේ ගරු මහජන නියෝජිතයින් හා නිලධාරීන් අතර අදහස්, දැණුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහන යටතේ නුවරඑළිය මහා නගර සභාවේ ගරු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මැතිතුමා, ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමිය ඇතුළු ගරු මහජන නියෝජිතයින් හා නිළධාරීන් කණ්ඩායමක් 2022.02.25 දින ගාල්ල මහා නගර සභාව වෙත පැමිණි අතර එහි දී ගාල්ල මහා නගර සභාව මගින් පාලනය වන කසළ ප්‍රතිචක්‍රීකරණ ඒකකය, ගොඩනැගිලි සුන්බුන් ප්‍රතිචක්‍රීකරණ ඒකකය, ගාල්ල

2022.02.17 දින පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාල්ල මහා නගර සභාව සතු ධර්මපාල උද්‍යානය විවෘත කිරිම

  • Read more about 2022.02.17 දින පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාල්ල මහා නගර සභාව සතු ධර්මපාල උද්‍යානය විවෘත කිරිම
උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් පූර්ණ වශයෙන් නවීකරණය කරන ලද ගාල්ල මහා නගර සභාව සතු ධර්මපාල උද්‍යානය විවෘත කිරිම අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2022.02.17 වන දින සිදුවිය. තරුණ හා ක්‍රීඩා කටයුතු ගරු අමාත්‍ය නාමල් රජපක්ෂ මැතිතුමා, වැවිලි කටයුතු ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා,

2022 පෙබරවාරි මස 02, 03, 04 හා 06 දිනයන්හි කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන

  • Read more about 2022 පෙබරවාරි මස 02, 03, 04 හා 06 දිනයන්හි කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන
ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ 2022 පෙබරවාරි මස 02, 03, 04 හා 06 දිනයන්හි ගාල්ල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දි වයස අවුරුදු 12 ට වැඩි දරුවන් හා පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු, දෙවන හා තුන්වන මාත්‍රාව ලබා දීම සිදු කරන ලද අතර

2022.01.26 LED වීථි පහන් සවිකිරීමේ තෙවන අදියර සමාරම්භක උත්සවය

  • Read more about 2022.01.26 LED වීථි පහන් සවිකිරීමේ තෙවන අදියර සමාරම්භක උත්සවය
පුර නැගුමට වැඩ දහසක් තේමාව යටතේ ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශය තුල LED වීථි පහන් කට්ටල 5000 ක් සවිකිරීමේ වැඩසටහනේ තෙවන අදියරේ සමාරම්භක උත්සවය 2022 ජනවාරි 26 දින ගාල්ල මොරිස් පාරේ හා හිරිඹුර පාරේ වීථි පහන් කට්ටල සවි කරමින් ආරම්භ කල අතර ගරු නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

2022.01.09 දින ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සව සේවා සමූපකාර සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම

  • Read more about 2022.01.09 දින ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සව සේවා සමූපකාර සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම
සීමාසහිත ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සව සේවා සමූපකාර සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම 2022.01.09 දින සමූපකාර රෝහලේ හෙද විදුහල් ශාලාවේ දී පැවැත්වූ අතර ඒ සඳහා ගරු නගරාධිපතිතුමා, එම සමිතියේ නිළධාරී මණ්ඩලය හා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය

ගිනි නිවීමේ ඒකකය

Galle Fire Brigade


ගාලු ඉතිහාසය

1900 galle city


පෙර Pause ඊලඟ
dengue

 

slider2

 

slider1

 

ගරු නගරාධිපති

ප්‍රියන්ත ජී. සහබන්දු මැතිතුමා

Mayor of Galle: Mr. Priyantha G. Sahabandu

දැක්ම

ජනතා අවශ්‍යතාවයන් සපිරි ප්‍රෞඪ උරුමයන් සුරකින, සංවර්ධිත, සුරක්‍ෂිත හා සුන්දර නගරයක්.

මෙහෙවර

ආයතනයේ සියලු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස කළමනාකරණය කර ගෙන වඩාත් දියුණු මංමාවත්, සෞඛ්‍ය පහසුකම් සහ මහජන උපයෝගීතා සේවා මහජනතාව වෙත සලසා දී, එමඟින් මහජන සුඛ විහරණය හා සුභසාධනය ප්‍රශස්ථ ලෙස සපුරාලමින්, පාරිසරික වටිනාකම් හා ඓතිහාසික ප්‍රෞඪ උරුමයන් සුරකිමින්, සංවර්ධිත, සුරක්‍ෂිත හා සුන්දර නගරයක් යහපාලනය මඟින් නිර්මාණය කිරීම.

නිල මුහුණු පොතේ පිටුව

අප අමතන්න

ගාල්ල මහා නගර සභාව,
කොළඹ පාර, ගාල්ල,
ශ්‍රී ලංකාව.

විද්‍යුත් තැපෑල: mcgalle@sltnet.lk

ටෙලි. නගරාධිපති කාර්යාලය: +094(0) 91 2234276
ෆැක්ස්: +094(0) 91 2232702

ටෙලි. කොමසාරිස් කාර්යාලය : +094(0) 91 2234275

මාර්ග සිතියම

ota javascript käyttöön.

සබැඳි වෙබ් අඩවි

ප්‍රධාන අමාත්‍යාංශය - දකුණු පළාත
ප්‍රධාන ලේකම් කාර්යාලය(දකුණු පළාත)
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
දකුණු පළාත් සභාව
ගාලු උරුමය පදනම
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොර
කතුහිමිකම © 2020 ගාල්ල මහා නගර සභාව.
සියළුම හිමිකම් ඇවිරිණි. නිර්මාණය ගාල්ල මහා නගර සභාව.
Design by Adaptivethemes.com