Creation a beautiful city by managing all the available resources efficiently and effectively to provide most developed reads, health facilities, public utility services and thereby provide public prosperity and welfare excellently and preserve environmental values and historical proud heritage.

ආයතනයේ සියලු සම්පත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කරගෙන වඩාත් දියුණු මංමාවත්, සෞඛ්‍ය පහසුකම් සහ මහජන උපයෝගීතා සේවා මහජනතාව වෙත සලසා දී, එමගින් මහජන සුඛ විහරණය හා සුභ සාධනය ප්‍රශස්ථ ලෙස සපුරාලමින්, පාරිසරික වටිනාකම් හා ඓතිහාසික ප්‍රෞඪ උරුමයන් සුරකිමින්, සංවර්ධිත, සුරක්ෂිත හා සුන්දර නගරයක් යහපාලනය මගින් නිර්මාණය කිරීම.

Developed and well protected beautiful city with fulfilled people’s needs and preserved proud heritage.

ජනතා අවශ්‍යතාවයන් සපිරි, ප්‍රෞඩ උරුමයන් සුරකින, සංවර්ධිත, සුරක්ෂිත හා සුන්දර නගරයක්.

Galle Municipal Council - Galle,Sri Lanka.

Galle Municipal Council is the third Municipal council in Sri Lanka after Colombo and Kandy cities.Galle Municipal Council first Mayor was Mr. W.Dhahanayake he was able to become the 5th Prime minister of SriLanka.The land area of the city is about 16.5km2 and it is bordered by the sea from south & southwest. The city is situated within the wet zone of the country with an average rain fall between 1525-1900 mm per year. It's daily temperature is between 28°C-30°C. In early years the Galle city located along with Natural Harbour made it an important place for the industry. But tourism, fisheries and trade are major sources of income today. Galle City is the one of World Heritage city in SriLanka.The main language of Galle city is Sinhala and the religion is Buddhism.

Read more...

Recent News/මෑත කාලීන පුවත්

2015 වර්ෂයේ මැහුම් පාඨමාලාව සහ සූපවේදී පාඨමාලාව සඳහා නවක සිසු සිසුවියන් ලියාපදිංචි කිරීම

2015 වර්ෂයේ මැහුම් පාඨමාලාව සහ සූපවේදී පාඨමාලාව සඳහා සිසු සිසුවියන් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ වී ඇති අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2015-03-31 දිනට පෙර ලැබෙන සේ “ප්‍රධාන ප්‍රජා සංවර්ධන නිලධාරී, ප්‍රජා සංවර්ධන ඒකකය, මහා නගර සභාව, ගාල්ල“ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගාල්ල මහා නගර සභාවේ ප්‍රජා සංවර්ධන ඒකකය වෙත ලබා දීම හෝ කල හැකිය. ලියුම් කවරය වම්පස ඉහළ කෙළවරේ ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව සඳහන් කල යුතුය. . .


2015 වර්ෂයේ මැහුම් පාඨමාලාව සඳහා අයදුම්පත්‍රය
2015 සූපවේදී පාඨමාලාව සඳහා අයදුම් පත්‍රය



මැහුම් ප්‍රදර්ශණය 2015

ගාල්ල මහා නගර සභාව මගින් නොමිලයේ පවත්වාගෙන යනු ලබන මැහුම් මධ්‍යස්ථාන හරහා පුහුණුව ලැබූ සිසුවියන්ගේ නිර්මාණ ඇතුලත් වාර්ෂික මැහුම් ප්‍රදර්ශණය.
වැඩි විස්තර...



“නැණ දිරිය“ පොත් බෙදා දීම 2015-03-10

ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන නැණ දිරිය වැඩසටහනේ තවත් අධියරක් පසුගිය දා ගාල්ල නගර ශාලාවේ දී පැවැත් වුනි.
වැඩි විස්තර...



ගාල්ල ධර්මපාල උද්‍යානයට කොන්තාලං ශාක පරිත්‍යාගයක්

විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරයෙකු වල ගාල්ල, දඩල්ල, වලව්වත්තේ, අංක 384/133 පදිංචි එච්. විලියම් රණසිංහ මැතිතුමා (දේශීය වෛද්‍ය, දේශබන්දු, දේශාභිමානී, විද්‍යාජෝති ශසනබන්දු) සම්මානයෙන් පිදුම්ලද අයෙකි. පසුගිය දා එතුමා විසින් කොන්තාලං ශාකයේ පැළ තුනක් නගරාධිපති කාර්යාලයේ දී නගරාධිපතිතුමන් වෙත ගාල්ල ධර්මපාල උද්‍යානයේ සිටුවීම සඳහා පරිත්‍යාග කරන ලදි.


වැඩි විස්තර...



Mayor of galle municpal council Methsiri De Silva - Hon. Mayor
  • B. Com - University of Sri Jayawardanapura.
  • Diploma in Local Government Management (Merit),
    Sri Lanka Institute of Local Governance.
  • Certificate Course in Political and Governance - 2012,
    University of Colombo.
  • Lecture in Economics and Business Studies.

Tel : 091-2234276
Mobile : 0777 802 633