2021.08.11, 13, 14 හා 16 දිනවල කෝවිඩ් එන්නත් දෙවන මාත්‍රව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාව සඳහා ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ ◙ 2021.08.11 දින ගාල්ල C.W.W. කන්නන්ගර විද්‍යාලයේ දී පළමු හා දෙවන එන්නත් මාත්‍රා 5267 ක් ලබා දීම, ...

2021.07.26 හා 28 දෙදින තුල කොවිඩ් එන්නත්කරණය කිරීමේ වැඩසටහන

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණය කිරීමේ වැඩසටහන යටතේ 2021.07.24 හා 25 දෙදින ගාල්ල මහා නගර සභා බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 30 ට වැඩි මෙතෙක් එන්නත්කරණයට ලක්නොවූ අය ලියාපදිංචි කිරීම සිදුකළ අතර ඒ අනුව හඳුනාගත් සියළු දෙනා හට 2021.07.26 හා 28 දෙදින තුල

ගැලවීමේ හමුදාවේ ප්‍රධාන මූලස්ථානය මගින් වෙන්ටිලේටර් යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම

ගැලවීමේ හමුදාවේ (Salvation Army) ප්‍රධාන මූලස්ථානය මගින් ශ්වසන අපහසුතා සහිත කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා රුපියල් ලක්ෂ 13 ක් වටිනා බයිපැප් වෙන්ටිලේටර් (BIPAP Ventilator) යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය වෙත 2021.07.19 දින පරිත්‍යාග කරන ලදි. ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර අරමුදල මගින්..

අඛණ්ඩව දින 03 ක් තුල කොවිඩ් එන්නත් පළමු මාත්‍රා 20000 ක් ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාව සඳහා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් ලැබුනු කොවිඩ් එන්නත් මාත්‍රා 20000 ක් වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ලබා දීමේ වැඩසටහන එන්නත්කරණ මධ්‍යස්ථාන 03 ක දී අඛණ්ඩව 2021.07.13, 14, 15 යන දිනයන්හි පැවති අතර එහි අවසන් වැඩසටහන 2021.07.15

ගා/ඕල්කට් විද්‍යාලයේ දී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.14 දින ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රා 5800 ක් (වසය අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්‍රමුඛතාව ලබා දී) ලබා දීම ගා/ඕල්කට් විද්‍යාලයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, වෛද්‍ය නිලධාරීන්, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,

මාගාල්ල ගංගාරාම විහාරස්ථානයේදී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.13 දින ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රා 7800 ක් (වසය අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්‍රමුඛතාව ලබා දී) ලබා දීම මාගාල්ල ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, වෛද්‍ය නිලධාරීන්, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,

ශ්‍රී බුද්ධසිංහාරාම විහාරයේ දී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.10 දින ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ මකුළුව ග්‍රාම නිලධාරී වසමේ වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කෝවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දීම මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම විහාරයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා,

ගා/ කන්නන්ගර විදුහලේදී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.09 දින ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ කළුවැල්ල, දඩල්ල නැගෙනහිර, කන්දෙවත්ත, මහමෝදර, සියඹලාගහවත්ත, වලව්වත්ත යන ග්‍රාම නිලධාරී වසම් වල වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කෝවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දීම මහමෝදර ගා/ කන්නන්ගර විද්‍යාලයේ දී ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා,

හිරිඹුර සුලෙයිමානියා විදුහලේදී කෝවිඩ් එන්නත් පළමු මාත්‍රව ලබා දීම

2021.07.08 දින ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ දෙද්දුගොඩ උතුර, දංගෙදර නැගෙනහිර, මිලිද්දුව, කුඹල්වැල්ල දකුණ යන ග්‍රාම නිලධාරී වසම් වල වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කෝවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දීම

ගල්වඩුගොඩ කොට්ඨාශයේ කොවිඩ් එන්නත දෙවන මාත්‍රාව ලබා දීම

2021.07.07 දින ගල්වඩුගොඩ කොට්ඨාශයේ කොවිඩ් එන්නත දෙවන මාත්‍රාව ලබා දීම ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු එම කාර්ය‍ මණ්ඩලය