වීදි රේඛා/ ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම

සිදුවන සේවාව:-

මාර්ග පුළුල් කිරීම හා ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු වල දී වීදි රේඛා සීමාව තුල ඉදිකිරීම් නොමැති බැවින් වන්දි මුදල් ගෙවීම අවම වීම.

සේවාවන් ලබාදීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල:-

  1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය (මෙම අයදුම් පත්‍රය නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට පැමිණ හෝ අපගේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය)
  2. නගර සභාවේ අනුමත කරන ලද බිම් සැලැස්මේ පිටපතක්

ඉහත ලියවිළි අදාළ විෂය භාර නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් දිනක් තුළ දී සහතිකය ලබා ගත හැකි වන අතර මාස 06 ක කාලයක් සඳහා මෙම සහතිකය වලංගුවේ. අයකරන ගාස්තුව රු. 500 + රජයේ බදු

අයදුම්පත්‍රය