2021.08.11, 13, 14 හා 16 දිනවල කෝවිඩ් එන්නත් දෙවන මාත්‍රව ලබා දීම

ගාල්ල මහා නගර සභා බල ප්රදේශයේ ජනතාව සඳහා ක්රියාත්මක කෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන යටතේ
◙ 2021.08.11 දින ගාල්ල C.W.W. කන්නන්ගර විද්යාලයේ දී පළමු හා දෙවන එන්නත් මාත්රා 5267 ක් ලබා දීම,
◙ 2021.08.13 දින මාගාල්ල ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දී දෙවන එන්නත් මාත්රා 6415 ක් ලබා දීම,
◙ 2021.08.14 දින ගා/ ඕල්කට් විද්යාලයේ දී පළමු හා දෙවන එන්නත් මාත්රා 6500 ක් ලබා දීම හා
◙ 2021.08.16 දින ගා/ සංඝමිත්තා බාලිකා විද්යාලයේ දී දෙවන එන්නත් මාත්රා 4464 ක ප්රමාණයක් ලබා දීම
සිදුකරන ලද අතර මෙම වැඩසටහන ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්ය වෛද්ය නිලධාරීන්, මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්ය සේවා නිලධාරීන් හා ගාල්ල මහා නගර සභා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදි